Colombo Today Local News

දින 6ක බිළිඳෙක් කොවිඩ් ආසාදිතව මියයයි

දින 6ක බිළිඳෙක් කොවිඩ් ආසාදිතව මියගිය පුවතක් බලංගොඩ මූලික රෝහලෙන් වාර්තාවයි.

බලංගොඩ, බෝම්බුව ප්‍රදේශයේ පදිංචි මවක් ඉකුත් 5වැනිදා එම බිළිඳා බිහිකර තිබුණි.

පසුවය මෙම බිළිඳාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හට ගෙන ඇත.

ඒ අනුව බිළිඳාව රෝහලේ නොමේරූ ළඳරු ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබේ.

එසේ ප්‍රතිකාර ලබමින් සිටියදී දින 6කට පසුව එනම්, ඊයේ (12)දින එම බිළිඳා ඉතා අවාසනාවන්ත ලෙස මියගිය තිබුණි.

පසුව සිදුකළ PCR පරීක්ෂණයකින් මියගිය බිළිඳාට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබේ.

Related posts

කැබිනට් අනුමැතිය හිමිවෙයි… ගෑස් මිල රු. 190කින් ඉහළට…

colombotoday

පළාත් කිහිපයකට ඉදිරි පැය 36 තුළ තද වැසි

colombotoday

රුපියල කඩා වැටීමට හේතුව ගෝඨාභය හෙළි කරයි…

colombotoday

වන්දනාවේ ගිය වෑන් රථයක් අනතුරක – 11ක් රෝහලේ..

Admin

තෙල් පෝලිමක සිටි තවත් අයෙක් ලොරිය තුළම මිය ගිහින්

colombotoday

විපක්ෂ නායක කාර්යාලය/නිල නිවස සම්බන්ධන් අල්ලාගනී… මහින්දට දෙන්න බෑ කියයි…

colombotoday