Colombo Today Local News

පාසලක වහලයක් කඩා වැටීමෙන් සිසුන් 18 රෝහලේ

මහනුවර වත්තේගම සිරිමල්වත්ත මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහලයක් කඩා වැටීමෙන් සිසුන් 18 දෙනෙකු තුවාල ලැබුවා.

විද්‍යාලයේ පහ ශ්‍රේණියේ සිසුන් ඉගෙනුම ලබන ගොඩනැගිල්ලට අයත් කොටසක වහලය මෙසේ කඩා වැටී ඇති බව සඳහන්.

අනතුර සිදුවූ මොහොතේ සිසුන් 45 දෙනෙකු පංතියේ අධ්‍යාපන කටයුතු වල නිර වෙමින් සිට තිබේනවා.

අනතුරින් තුවාල ලැබූ සිසුන් හා ගුරුවරිය පසුව රෝහල් ගත කර තිබෙනවා.

Related posts

ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් තැබීමට සූදානමින්- රනිල්

colombotoday

විපක්ෂ පාගමන නුවරදී කඩාකප්පල් කිරීම අපේ ජයක්.. එජාප ප්‍රවර්ධනය පිළිමතලාවේදී කරනවා

colombotoday

ලක්‍ෂ 30ක් කොල්ලකෑ පොලිස් සැරයන්වරයෙක් සොයයි

Admin

විල්පත්තු මායිමේ වනාන්තර 04ක් සංරක්ෂිත වනාන්තර ලෙස ගැසට් කෙරේ

colombotoday

අස්වැසුම ප්‍රතිලාභ වෙනස් වෙයි

Admin

විමල් හූනු සාත්තරයක් කියයි

Admin