Covid 19

තවත් කොවිඩ් මරණ 22ක්

තවත් කොවිඩ් මරණ 22ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (28) තහවුරු කර ඇති බවයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 16,244කි.

Related posts

පානදුර රෝහලේ කොටසක් වසා දමයි.. වෛද්‍යවරු ඇතුළු 10ක් නිරෝධායනයේ

colombotoday

කලාකරුවන්ට කොවිඩ් එන්නත කඩිනමින් ලබා දෙන්නැයි ඉල්ලීමක්

colombotoday

ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 220කට කොරෝනා

colombotoday

දෛනික ආසාදිතයින් 351ක්

colombotoday

කොවිඩ් ආසාදනය වූ තවත් 1,808ක් හදුනා ගනී

colombotoday

අද දිනට කොරෝනා මරණ 5 ක්

colombotoday