Colombo Today Local News

කටඋත්තරය ආපිට කැරකෙයි.. ලසන්ත ඝාතනයට ෆොන්සේකා අත්අඩංගුවට ?

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබද තොරතුරු සගවාගෙන සිටීම සම්බන්ධයෙන් අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසනවා.

අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා කියා සිටියේ ,“සරත් ෆොන්සේකා කියනවා ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ, ජෙනරාල් කපිල හෙන්ද්‍රිවිතාරණ යටතේ හිටිය මිනීමරු කල්ලියක් කියලා. වසර 09 ක් මිනීමැරුමක් ගැන තොරතුරක් සගවා තබා ගැනීම සම්බන්ධයෙන් ෆොන්සේකා ඇමතිතුමාව අත්අඩංගුවට ගත යුතුයි .අනුර සේනානායක මැතිතුමා වගේම , සරත් ෆොන්සේකාත් අඛණ්ඩව රක්ෂිත බන්ධනාගාර ගත කල යුතුය යන්නයි”.

Related posts

සන්ධානයේ “මහ ලේකම්” විශ්වා වර්ණපාල දිවියට සමුදෙයි

colombotoday

බීම බෝතල්වලට සීනි මට්ටම පෙන්වන වර්ණ තීරුවක්

colombotoday

“සිංහලයන් පදිංචිකිරීම තහනම්” උතුරු සභාවේ යෝජනාවක් සම්මත කරයි

colombotoday

සරසවි සිසුවියකගේ මළසිරුරක් බෝඩින් කාමරයක

Admin

එංගලන්තෙන් ගෙනා කුණු කන්ටේනර් තොගය ආපසු යැවීමට නියෝග…

colombotoday

“ඉල්ලා අස්වුණා” යැයි කී වසන්ත සේනානායක අද කැබිනට් හමුවට ගිහින්

colombotoday