Colombo Today Local News

බූලි – බෝතල් වලට ඉන්ධන ලබා දීම තහනම්

බූලි සහ බෝතල් වලට ඉන්ධන ලබා දීම වහාම නතර කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලුම ඉන්ධන බෙදුම් කරුවන්ට දැනුම් දී ඇත.

එසේ කටයුතු නොකරන ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරන බව සංස්ථාවේ ප්‍රකාශකයෙක් පවසයි.

මේ තත්ත්වය වහාම නතර කරන ලෙස සංස්ථාව පොලිසියටද දැනුම් දී ඇත.

Related posts

විජේදාස මිලියන 500ක් ඉල්ලද්දී ෆොන්සේකා මිලියන 5000ක් ඉල්ලයි, දෙන්නම නඩු යයි

colombotoday

තමිල්නාඩුවේ ලාංකික සරණාගතයන් සියළුදෙනා යළි ගෙන්වාගැනීමට රජය ඉන්දියාවේ සහය පතයි

colombotoday

මූලික සුදුසුකම් ‘එස්‌’ තුනයි. සයිටම් සිසුන් 980ක්‌ කොතලාවල යවන කෙටුම්පත මැතිසබයට

colombotoday

එක් අපේක්‍ෂකයකු තෝරා පත්කර ගන්න ජනතා මුදල් කෝටි 5 ක වියදමක්

colombotoday

ඩලස් – සජිත් හවුල පැරදුණේ ඇයි? – තරඟය තිබුනේ චීන පිළ හා ඉන්දීය පිළ අතර… පරාජය 2024 ට හොඳ පාඩමක්.

colombotoday

NGO නඩයක් කොළඹට එකතු වෙයි… ජනපතිට විරෝධය පා ජාතික ගීය දෙමළෙන් කියයි !

colombotoday