World

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවත් පහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් 6% කට වැඩි අගයකින් තවදුරටත් පහළ ගොස් තිබේ.

ඒ සති තුනකට පසු අඩුම ඉන්ධන මිල වාර්තා කරමිනි.

ඇමරිකානු හා බ්‍රිතාන්‍ය වෙළඳපොළවල බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ට වඩා අඩු අගයක් දක්වා මුල් වරට පහත වැටීම කැපී පෙනෙන කරුණකි.

මාර්තු 07 වැනිදා වසර 14 කට පසු ඉහළම බොරතෙල් මිල සටහන් වුවත් මේ වනවිට බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක් ඩොලර් 40 කට ආසන්න අගයකින් හා ඇමරිකානු වෙළඳපෙළේ බොරතෙල් බැරලයක් ඩොලර් 30 කට වැඩි අගයකින් පහළ ගොස් තිබේ.

Related posts

රුසියාවේ ප්‍රහාරවලින් යුක්රේනයේ දරුවන් 37 ක් ජිවිතයෙන් වන්දි ගෙවයි

colombotoday

භූ කම්පනය මැද සුන්බුන්වලට යට වූ මවක් දරුවෙකුට උපත දී මිය යයි

Admin

දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ වෙඩි තැබීමෙන් 34ක් මරුට – මියගිය අය අතර ළමුන් 20කට වැඩි පිරිසක්

colombotoday

සිරියානු ගුවන්යානයක් ISIS ප්‍රහාරයෙන් විනාශයි – නියමුවා ත්‍රස්තවාදීන් යටතට

colombotoday

වසර දහසකට වඩා පැරණි අප්‍රිකාවේ යෝධ බයෝබැබ් ගස් අභිරහස් ලෙස මියයයි..

colombotoday

බොරතෙල් මිල තවත් පහලට

Admin