පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ රැස්වීමට නියමිතයි.
ඒ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ සදහා සංශෝධන ඉදිරිපත් කිරීමටයි.
එම කාරක සභාව එහි සභාපති සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවීමට නියමිතයි.
ඒ සදහා පැෆ්රල් සංවිධානය ද කැදවා තිබේ.