World

ලන්ඩන් ප්‍රහාරය ජිහාඩ් වැඩක්.. ඝාතකයා අබු ඉසදීන්.. ජිහාඩ් වොච් අනාවරණය කරයි

මධ්‍යම ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ඇබේ, පාර්ලිමේන්තු සංකීර්ණය අසල ඊයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ඉස්ලාම් ජිහාඩ් සංවිධානයක ප්‍රහාරයක් බව සුප්‍රකට ජිහාඩ් වොඩ් වෙබ් අඩවිය සදහන් කරයි.

“ජිහාඩ් වොච්” වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට මෙම ඝාතකයා “අබු ඉසාදීන්” විය හැකි බවය. “අපි මුස්ලිම් … අපි සතුරන්ගේ ලේ බොන්නන් වෙමු! ඒ ඉස්ලාම් දහමයි… එය ජිහාඩ්ය” යනුවෙන් “අබු ඉසාදීන්” පවසා ඇති බවද එම වෙබ් අඩවිය වාර්තා කර තිබේ. (මුලාශ්‍රය මෙතනින්) මෙම ප්‍රහාරයෙන් දැනට 4 දෙනෙකු මිගොස් ඇති අතර තවත් බොහෝ දෙනෙකු බරපතල තත්වයෙන් ප්‍රතිකාර ගනිමින් සිටී.

Related posts

ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කරන බවට හමාස් සංවිධානයෙන් තර්ජන

Admin

ලෝක බලවතාගෙන් රුසියාවට අනතුරු ඇගවීමක්

colombotoday

රාජ්‍ය උත්සවයකදී නින්ද ගිය වරදට උතුරු කොරියාවේ ඇමතිවරයෙක් වෙඩි තබා මරයි

colombotoday

බටහිර රාජ්‍යයන් මාව තනි කළා. අපිට අපි විතරයි – යුක්රේන් ජනපතිගෙන් ප්‍රකාශයක්

colombotoday

ග්‍රීසියේ ලැව්ගිනි නිවා දමමින් සිටි ගුවන් යානයක් කඩා වැටී නියමුවන් දෙදෙනෙක් මරුට

Admin

දකුණු කොරියාවේ තවත් කොවිඩ් රැල්ලක්

colombotoday