World

ට්‍රම්ප්ගෙන් මුස්ලිම් රටවලට තවත් තහනමක්.. මැදපෙරදිග ගුවන් සමාගම් රැසක් අමාරුවේ

මුස්ලිම් බහුතරයයක් වෙසෙන රටවලින් ඇමරිකාවට පැමිණෙන ගුවන් යානාවලින් විශාල ඉලෙට්‍රොනික උපකරණ රැගෙන ඒම තහනම් කිරීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ, ගුවන් යානා බිම හෙළීම සදහා අන්තවාදී කණ්ඩායම් නව ක්‍රම පිළිබදව අවධානය යොමු කරමින් තිබෙන බැවින් මෙම පියවර ගත් බවයි.

මැදපෙරදිග රටවල ගුවන් තොටුපල 9ක සිට ක්‍රියාත්මක වන ගුවන් සමාගම් 10කන නව තීරණය හේතුවෙන් බලපෑම් එල්ල වී තිබෙන අතර, ජෝර්දාන් ගුවන් සේවය, ඊජිප්ට් එයාර්, ටර්කිස් එයාර්ලයින්, සවුදි අරාබියා එයාර්ලයින්, කුවේට් එයාර්ලයින්, කටාර් එයාවේස්, එමිරේට්ස් හා එටිහාඩ් යන ගුවන් සමාගම්වලට මෙම තීරණය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙන බවද විදෙස් මාද්‍ය වාර්තා සදහන් කරනවා.

Related posts

අතුරුදහන්ව සිටි මාධ්‍යවේදිනියගේ මළ සිරුර ඇළකින් හමුවෙයි

colombotoday

ලොව ප්‍රථම වරට ලප නැති ජිරාෆ් පැටවෙක් උපත ලබයි

Admin

චීන සහ ඉන්දියා ගැටුමින් ඉන්දීය හමුදා සෙබළුන් 20ක් මරුට

colombotoday

ඉන්දියාව “චන්ද්‍රයාන් – 3” සඳ ට යවයි

Admin

මුස්ලිම් රටවල සංචාරය කිරීම අනතුරුදායකයි | සිය පුරවැසියන්ට ප්‍රංශය අනතුරු අඟවයි.

colombotoday

කර්මාන්ත කලාපයක වෙඩිතැබීමකින් 10ක් මරුට

colombotoday