Colombo Today Local News

ප්‍රබල ඇමතිගේ දියණිය අල්ලස් අරන් අගමැතිට මාට්ටු !!

“ඕන ගොනකුට යුද්ධ කල හැකියි” යැයි ප්‍රකාශ කල අමාත්‍යවරයකුගේ දියණිය සහ පෙම්වතා විසින් අදාළ අමාත්‍යවරයාගේ යටතේ පවතින ආයතන සතු කොන්ත්‍රාත් ලබාදීම සදහා දිගින් දිගටම අල්ලස් ලබාගනිමින් සිට ඇති අතර Colombo Today අප වෙබ් අඩවියද කිහිප වරක් මේ පිලිබදව හෙළි දරව් කිරීම් සිදු කර සිටියා.

මෙලෙස කොන්ත්‍රාත් ලබාගත් පුද්ගලයකුගෙන් රුපියල් කෝටි දෙකක අල්ලසක් දුරකථනය ඔස්සේ ඉල්ලා සිටි අවස්ථාවක අගමැතිවරයාට අසන්නට දීමට අදාල පුද්ගලයා කටයුතු කර ඇති අතර අනෙක් පසින් දුරකථනය ඔස්සේ ඇමති දියණිය පරුෂ වචනයෙන් බනිමින් අල්ලස් ඉල්ලා සිටි බව අගමැති කාර්යාල ආරංචි මාර්ග සදහන් කර සිටියි.

මේ පිලිබදව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අගමැතිවරයා ප්‍රකාශ කර ඇති අතර ලග එන ඇමති මාරුවේදී අදාළ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය ඉවත් කරන බවද සදහන් කර ඇත.

Related posts

නිරෝධායනය කඩ කර නගරයට ආ පුද්ගලයකු බණ්ඩාරවෙලින් අත්අඩංගුවට

colombotoday

මුල්ලේරියාව රෝහලේ දී කොවිඩ් ආසාදිත කතුන් 43ක් දරුවන් බිහි කරලා

colombotoday

රාජ්‍ය සේවක කප්පාදුව ගැන ඇහෙන අලුත්ම කතාව

Admin

අලුත්ම බෝම්බ 10ක් මුලතිව් පාලමක් යටින් හමුවෙයි…

colombotoday

නිවෙස් තුළදීම සිදුවිය හැකි කොවිඩ් මරණ ඉහළ යන ලකුණු | මෘතදේහ ගබඩාවට අධිශීතකරණ සහිත කන්ටේනර් සූදානම් කරයි

colombotoday

කොරෝනා ආසාදිතයන්ට දෙවන වටයේ සැකසූ රෝ්හල්ද පිරී යයි..

colombotoday