මේජර් ජෙනරල් කමල් ගුණරත්න විසින් ලියන ලද “රෝඩ් ටු නන්දිකඩාල්‘ කෘතිය හමුදාව පාවාදෙන ප්‍රබලම ලියවිල්ල බව විදේශ ඇමති මංගල සමරවීර පවසයි.
“නන්දිකඩාල් නෙමෙයි, ගෙවල්කඩාල් හන්දිකඩාල්” යයි අමාත්‍යවරයා එම පොත හඳුන්වා දුන්නේ 16 බ්‍රහස්පතින්දා විදේශ අමාත්‍යාංශයේදී මාධ්‍යවේදීන් අමතමිනි.