Colombo Today Local News

අයි පෑඩ් නිශ්පාදනය කරන අලුත්ම සමාගම

ජනාධිපතිවරණය වේදිකාවක ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානයක විසින් ඇපල් හා හුවාවේ නිෂ්පාදන ය සම්බන්ධයෙන් පළ කල අදහසක් මේ වන විට සමාධ්‍ය මාධ්‍ය හරහා දැඩි කතා බහකට ලක් වී ඇත.

මන්ත්‍රීවරයා එහිදී සඳහන් කරන්නේ iPad නිෂ්පාදනය කරන්නේ හුවාවේ සමාගම විසින් බවත් iPhone එකක් තමන් සතුවත් ඇති බවත්ය.

හුවාවේ සමාගම කිසිදු iPad නිෂ්පාදනයක් නොකරන අතර එය ඇපල් සමාගමේ නිෂ්පාදනයකි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරණැ ඉලක්කගත කරගෙන සිදු කරන රැළියක් අමතමිනි.

Related posts

සේනා වී වගාවත් ආක්‍රමණය කිරීමේ අවදානමක්…

colombotoday

ජනපතිගේ සමීපතමයෙක් සිරස මුල් පුටුවට !

colombotoday

නමට අගමැති රනිල්… නිළ නොලත් අගමැති සුමන්තිරන්…

colombotoday

උතුම් නවම් පොහොය අදයි…

colombotoday

හිජාස් හිස්බුල්ලා මුදා හැරේ

colombotoday

පිපිරීම වූ නිවසෙන් තවත් මෝටාර් උණ්ඩ තොගයක් හමු වෙයි

colombotoday