Colombo Today Local News

අලුත් ව්‍යවස්ථා මංගල සමුළුවේදී චන්ද්‍රිකාට හූ තියයි.. හූ තැබූ වියපත් මිනිසා කුදලා එළියට විසි කරයි

රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් හා රජයට හිතවත් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් විසින් නව ව්‍යවස්ථාවට මහජන මතය දිනා ගැනීම සදහා ආරම්භ කළ “නව ව්‍යවස්ථාවක් සදහා ජාතික ව්‍යාපාරයේ“ මංගල සැසිය දැඩි උණුසුම්කාරී තත්ත්වයට පත්විය.

එම සමුළුවට හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහභාගී වීමත් සමග එහි සිටි පුද්ගලයෙකු හූ තැබීම නිසා සංවිධායකයින් විසින් එම පුද්ගලයා ඔසවාගෙන ගොස් එලියට දැමීය.

වේදිකාව තුල කාන්තා නියෝජනයක් නොමැති වීම ගැනද සභාවෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.

Related posts

ETCA ඉක්මන් කරන්න ඉන්දීය විදේශ ලේකම් එයි.. මෙරට ව්‍යාපාරික අවස්ථා ගැනත් සොයයි !

colombotoday

උපදින දරුවන් ප්‍රමාණයටම නූපන් දරුවන් මරා දමන රටක් මේ… දිනකට ගබ්සා 700 – 800ක් !

colombotoday

ජස්ටින් ටෲඩෝට අපලයක්

Admin

මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6,120ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Admin

පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි. ඡන්දය ජනවාරි 5 ?

colombotoday

ආර්ථිකය ස්ථාවර වෙන්න මාස 18ක් ගතවෙනවා – අගමැතිවරයා ජාත්‍යන්තරයට කියයි.

colombotoday