Colombo Today Local News

කොටි ත‍්‍රස්ත ප‍්‍රහාරයකදී රාජකාරිය පැහැර තනතුරෙන් පැන්නු නිලධාරියෙක්ට රාජ්‍ය මණ්ඩලයක ප‍්‍රධානී තනතුර

කටුනායක ගුවන් හමුදා කඳවුරට එල්ලවූ කොටි ත‍්‍රස්ත ප‍්‍රහාරයේදී රාජකාරිය පැහැරහැරීම ගැන වරදකරු වී සේවයෙන් ඉවත්කළ හිටපු ගුවන් හමුදා නිලධාරියකු රාජ්‍ය මණ්ඩලයක ප‍්‍රධානියා ලෙස පත්කර ඇත.

කටුනායක ප‍්‍රහාරයට පසුගිය 24 වැනි සෙනසුරාදාට වසර 20 ක් සපිරුණි. රජයේ සේවයෙන් ඉවත්කළ නිලධාරියෙක් යළි රාජ්‍ය සේවයට බඳවා ගැනීම තහනම් නමුත් එය නොතකා මෙම පත්වීම කර තිබේ.

Related posts

ඩයනා අධිකරණයට අපහාස කරලා? – නඩුවක් ගොනු කරන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලිමක්

Admin

තෙල් පෝලිමේදී තරණයා ඝාතනය කළ 7 ක් අත්අඩංගුවට

colombotoday

විල්පත්තු සංහාරය නොනවතී.. බදුර්දීන්ට යටවූ වන නිලධාරීන් ජනපතිත් අන්දන්න යයි (Video)

colombotoday

“මට සරුවාංගයක් තියෙනවා, මධ්‍යම ස්නායු පද්ධතියක් තියෙනවා.” – කොන්දේසි ගැන සජිත් කියයි

colombotoday

නිරෝධායනයට පිරිසක් රැගත් බසයක් අනතුරකට ලක්වෙයි

colombotoday

කොරෝනා යැයි සැක තවත් දෙන්නෙක් හලාවතින් කුරුණෑගල රෝහලට !

colombotoday