Colombo Today Local News

නොවැම්බර් පස් වන දින දමිළ පාසල් සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ.

දීපාවලි උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාතේ සියලු දමිළ පාසල් එළැඹෙන පස් වැනි (5) සිකුරාදා දිනය (දීපාවලි දිනයට පසුදින) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා තීරණය කරන ලදි.

ඒ අනුව එකී දිනය වෙනුවට ඉදිරි 13 වන සෙනසුරාදා දිනය අතිරේක පාසල් දිනයක් ලෙස සලකා කටයුතු කිරීමට උපදෙස් ලබා දුන් බව වැඩිදුරටත් ඒ මහතා ප්‍රකාශ කර සිටී.

Related posts

බෙල්ජියමේ ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරය ගැන ජනපති සොව පළකරයි

colombotoday

තාවකාලික රියදුරු බලපත්‍ර පරික්ෂා කරන්න පොලිසියට පරිගණක යෙදවුමක්

colombotoday

ජන සටනට එජාපයෙන් කොක්කක්… 28 දා එජාප පාක්ෂිකයන් තොගයක් නුවරට කැදවයි !

colombotoday

කුවේට්හිදී එල්ලා මැරු ලාංකිකයාගේ දේහය බෙදාගන්න බිරින්දෑවරුන් තිදෙනෙක් එයි

Admin

හරීන් ප්‍රනාන්දු රහස් පොලිසියට කැඳවයි

colombotoday

පොලිස් නිලධාරීන්ට පාපැදි 4,000 ක්

colombotoday