Colombo Today Local News

“මහින්ද, ගෝඨාභය, රණවිරුවන් මිනීමරුවන් කර ප්‍රභාකරන්ට දේවයත්වයෙන් සලකනවා“ වෙනසක වෙනස ගැන ගෝඨා කතාකරයි

අද වන විට මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ යුද්ධය දිනූ රණවිරුවන් මිනීමරුවන් සහ හොරුන් ලෙස හංවඩු ගසද්දී, ප්‍රභාකාරන්ට විරුද්ධව කතා කරන කිසිවෙකු නොමැතිවීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කළේ ජාතික සංවිධාන එකමුතුව විසින් සකස් කරන ලද රණවිරුවන් යුද අපරාධ කළ බවට එල්ලවන චෝදනාවලට පිළිතුරු ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීම සදහා සකස් කළ “විරුවන්ගේ විත්ති වාචිකය“ පිරිනැමීම සදහා කොළඹදී පැවති උත්සවයක් අමතමිනි.

යුද සමයේ ඉතා දරුණු ලෙස මානව හිමිකම් කඩන ලද කොටි සංවිධානය මෙන්ම ඔවුනට උඩ ගෙඩි දුන් දෙමල සන්ධානය අද වන විට මානව හිමිකම් රකින චැම්පියන්ස්ලා වී ඇතැයි හිටපු ආරක්‍ෂක ලේකම්වරයා එහිදී පැවසීය.

Related posts

යුද්ධයෙන් මියගිය කතා නවතා ගංවතුරින් විපතට පත් ජනතාවට පිහිට වෙන්න යුද හමුදාපති ඩයස්පෝරාවට කියයි

colombotoday

යහපාලන විදුලිබල ඇමැති කෙරවලපිටිය හදන්න කෝටි 8ක් කොමිස් ඉල්ලලා

colombotoday

මහා ගං වතුර තත්වයක් – කැලණි ගඟේ ජල මට්ටම මීටර් 7 ඉක්මවා යයි

colombotoday

මහජන ආරක්ෂක ඇමතිට අභියෝගයක්! නඩුව උසාවියෙන් විසි වෙයි

Admin

2022 අයවැය යෝජනා

colombotoday

වරාය වෘත්තිය සමිති සහ අගමැති අතර අද සාකච්ඡාවක්

colombotoday