Colombo Today Local News

රුව වඩවන මැටි ක්‍රීම්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් සිදුකළ පරීක්ෂණයකදී මැටි වලින් ක්‍රීම් වර්ග ඇතුළු ආලේපන සාදාගත හැකි බව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදන සිදුකිරීම හරහා ලෝකය ජය ගැනීමට හැකි බව අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සඳහන් කරයි.

මෙරටට අවශ්‍ය විදේශ මුදල් ලබා ගෙන ජාතික ආර්ථිකය නගා සිටුවීමට මෙමගින් හැකියාව ලැබෙන බවද අමත්‍යවරයා සඳහන් කරයි.

මෙරට සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්ට ගෝලීය ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය දැනුම ලබාදීම අවශ්‍ය බවත් නව නිර්මාණ සිදුකිරීම තුලින් ලෝකය ජයගත හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

මහේන්ද්‍රන් මෙරට පුරවැසියෙක් නොවන බැවින් සාක්ෂී දීමට බලකළ නොහැකියි – කොමිසමට දන්වයි

colombotoday

සිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවයි

colombotoday

තිලිණි ප්‍රියමාලි අසාද් සාලිගේ කෝටි 8කට විදලා

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සේවය ජපානයට..!

colombotoday

දිනකට පාඩුව රු මිලියන 38යි… සිපෙට්කො ඉන්ධන මිළ ඉහළ දැමීම අනිවාර්යයි !

colombotoday

කොරෝනා වැළඳී රෝහලේ සිටින පුද්ගලයා සමග සිටි තවත් පුද්ගලයෙකුට කොරෝනා වැළඳෙයි

colombotoday