Colombo Today Local News

රුව වඩවන මැටි ක්‍රීම්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් සිදුකළ පරීක්ෂණයකදී මැටි වලින් ක්‍රීම් වර්ග ඇතුළු ආලේපන සාදාගත හැකි බව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදන සිදුකිරීම හරහා ලෝකය ජය ගැනීමට හැකි බව අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සඳහන් කරයි.

මෙරටට අවශ්‍ය විදේශ මුදල් ලබා ගෙන ජාතික ආර්ථිකය නගා සිටුවීමට මෙමගින් හැකියාව ලැබෙන බවද අමත්‍යවරයා සඳහන් කරයි.

මෙරට සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්ට ගෝලීය ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය දැනුම ලබාදීම අවශ්‍ය බවත් නව නිර්මාණ සිදුකිරීම තුලින් ලෝකය ජයගත හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

2024 අයවැය යෝජනා අද පාර්ලිමේන්තුවට

Admin

ලෝක සාම දර්ශකයේ ලංකාව ඉදිරියට.. භයානක රටවල් අතරිනුත් ඉවත්වෙයි

colombotoday

අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් මාස 3කට ගැසට් කරයි

Admin

සාද් ශරාෆ් මස් වැද්දා පොලීසියට භාර වෙයි

colombotoday

රටේ එලවලු පලතුරු අවශ්‍යතා නිල වශයෙන් හදුනාගැනිමට සංගණනයක්

colombotoday

නිහඩ ආක්‍රමණයෙන් අනුරාධපුරය මුස්ලිම්කරණයට

colombotoday