Colombo Today Local News

මැතිවරණ කොමිසම අද රැස්වේ

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (31) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

නව මැතිවරණ කොමිසම ස්ථාපිත කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වන දෙවන අවස්ථාව මෙය වේ.

විශේෂයෙන් මෙහිදි කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට නියමිත අතර ඡන්ද හිමි නාමලේඛන කටයුතු පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතය.

මේ අතර 2020 වසරේ ඡන්ද හිමි නාමලේඛන පිළිබඳව මෙහිදි වැඩි අවධානයක් යොමුකෙරෙනු ඇත.

ඡන්ද හිමි නාමලේඛන අත්සන් තැබීම් කටයුතු මාර්තු මස 31 වන දිනට පෙර සිදුකිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ නියෝජිතයෙකු සඳහන් කළේය.

කෙසේවෙතත් දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල ඡන්ද නාමලේඛන සලකුණු කිරීමේ කටයුතු සඳහා කාලයක් මේ වන විටත් වෙන් කර තිබේ.

Related posts

බැසිල්ගේ පුරෝහිතට විමල් පිළෙන් ප්‍රහාරයක්..

colombotoday

කතරගම කඩවර දේවාලයේ ශිතකරණයේ මුවමස්.. කපුවා අධිකරණයට

colombotoday

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් හෙටත් බෙදාහරින්නේ නෑ..

colombotoday

අද හෙට හා අනිද්දා විදුලිය කැපෙන්නෙ හැටි මෙන්න

colombotoday

ඩීසල් හිඟය හමුවේ තේ කර්මාන්ත ශාලා රැසක මෙහෙයුම් නවතී

colombotoday

ගෙවුණු වසර තුනේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සේවකයන් 2400ක් ගත්තත් ප්‍රමාණවත් නෑ

colombotoday