World

යුරෝපා සංගමයේ තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානය හෙළාදකී

කොවිඩ්-19 එන්නත් අපනයනය පාලනය කිරීම සඳහා යුරෝපා සංගමය විසින් ගෙන ඇති තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානය විවේචනය කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප ප්‍රධානී මාරියෙන්ජලා සීමාවෝ පෙන්වා දෙන්නේ අදාළ තීරණය සම්බන්ධයෙන් ඉතා කනස්සල්ලට පත්වන බවය.

කොවිඩ්-19 වසංගත තත්ත්වය ව්‍යාප්තවෙමින් පවතින වර්තමානයේ එන්නත් අපනයනය පාලනය කළ යුතු බවට යුරෝපා සංගමය තීරණය කර තිබුණි.

එන්නත් බෙදාහැරිම පාලනය කිරීම මගින් කොවිඩ් ගෝලීය වසංගතව තවදුරටත් ව්‍යාප්තවී ව්‍යසනකාරි තත්ත්වයක් මතුවිමට ප්‍රධාන හේතුවක් වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

Related posts

දැඩි උණුසුම ජිවිත 15,000ක් අහිමි කරයි

Admin

කලිසම් ඇන්ද වරදට පවුලේ අය එක්ව කෲර ලෙස ඝාතනය කළ නේහා

colombotoday

ජර්මනිය ඉස්ලාම් විරෝධයෙන් ඇවිලෙයි – ව්‍යාපාරික ස්ථානවලටත් පහර දෙයි

colombotoday

ජනපති දිවුරුමට ජනතා විරෝධය.. උගන්ඩාව ඇවිළෙයි.. හිටපු ජනපති මහින්දත් උගන්ඩාවේ

colombotoday

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ.. හිටපු ජනපති අත්අඩංගුවට ගනී

colombotoday

රතු මුහුදේ ඇමෙරිකන් නැව්වලට ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ගෙන් ප්‍රහාර

Admin