Colombo Today Local News

වලපනේ තවත් භූ කම්පනයක්

නුවරඑළිය, වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව අද (31)දින උදෑසන භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබේ.

අදාළ භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකකය 2.0ක ප්‍රබලත්වයකින් යුක්ත බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ පවසයි.

Related posts

මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියදුරන් සෙවීමේ නව උපකරණයක්

colombotoday

උතුර හෙල්ලූ හිටපු කොටි 07ක් ආයුධත් සමග අත්අඩංගුවට !

colombotoday

ජනපති අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

colombotoday

ඉෂාලිනිගේ කාමරයේ බිත්තියේ තිබූ “මගේ මරණයට හේතුව” සටහන

colombotoday

විදෙස් මුදල් විශුද්ධිකරණය කල 4 ක් STF අත්ඩංගුවට

colombotoday

පොහොර සමාගම් 07ක බැංකු වාර්තා කැඳවීමට අධිකරණයෙන් නියෝගයක්

Admin