අද වන විට සිදු වන්නේ කුමක්දැයි හමුදාව තුල විශාල නොසන්සුන්තාවයක් හටගන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
නව ආණ්ඩුව පත් වී වසර දෙකක් ගත වීත් මේ කරන විකාරය කුමක්දැයි එහිමියෝ ප්‍රශ්න කරති.
උන් වහන්සේ මේ අදහස් පළ කර තිබුණේ දෙරණ රූපවාහිනියේ පැවති ‘මොකද වුනේ’ වැඩසටහනට එක්