Colombo Today Local News

සයිටම් අධිපති නෙවිල්, මට කතා කරන්න ඕන වුණාම මගේ දියණියට කතා කරනවා.. මා එක්ක නෑ

සයිටම් අධිපති නෙවිල් ප්‍රනාන්දු මහතා වසර 10කින් පමණ තමාට මුණගැසී නොමැති බවත්, තමන්ට කතා කිරීමට අවශ්‍ය වූ විට ඔහු තමාගේ පුද්ගලික ලේකම් ධුරයේ කටයුතු කරන දියණියට කතා කරන බවත් උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

හෙතෙම මේ බව පැවසුවේ සයිටම් ආයතනය පිළිබදව පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයට ඊයේ (09) එක්වෙමිනි.

මෙහිදී ජානතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසා සටියේ, සමහර කාරණාවලට ඇමතිවරයාට කතා කරනවාට වඩා පෞද්ගලික ලේකම්වරුන්ට හෝ ඥාතීන් හමුවීම ප්‍රයෝජනවත් බව සයිටම් ආයතනයේ ප්‍රධානීන් හොදින් දන්නා බවයි.

සයිටම් ආයතනයේ අධිපති නෙවිල් ප්‍රනාන්දු මහතා, සමීර සේනාරත්න මහතා අවසන් වරට මුණගැසුනේ කවාදාදැයි කිය දියණියගෙන් විමසන ලෙසද මන්ත්‍රීවරයා කිරිඇල්ල ඇමතිවරයාට කියා සිටියේය.

Related posts

හිටපු අගමැති දේහය පාර්ලිමේන්තුවට (Photo)

colombotoday

ලෝක ගුරු දිනය දා විදුහල්පතිවරු කළු කොඩි ඔසවයි

colombotoday

අර්ජුන මහේන්ද්‍රන්ගේ බිරිද සිංගප්පූරුවේදී අගමැති රනිල් හමුවෙයි..

colombotoday

ජිනීවා කවුන්සිලය හමුදාවටත් ඇඟිලි ගහයි… හමුදාව ප්‍රතිසංවිධානය කරොත් පවුම් මිලියන 6ක් දෙනබව කියයි

colombotoday

ආන්දෝලනාත්මක වීඩියෝව ගැන මහචාර්ය චන්න ජයසුමනගෙන් ප්‍රකාශයක් !

colombotoday

පුංචි ඡන්ද ප්‍රතිඵලය ජාතියේ ඉතිහාසයත්, අනාගතයක් එකවර වෙනස් කරයි…

colombotoday