Colombo Today Local News

එදා ලොව අංක එද දිනූ ‘කොළඹ කොටස් වෙළදපල‘ කළාපයේ පහලටම ඇද වැටේ !!

කොළඹ කොටස් වෙළදපොළ මේ වන විට ආසියා පැසිෆික් කළාපයේ සියලු රටවල් වලට වඩා පහතට වැටී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

එම වාර්තා වල දැක්වෙන්නේ කොළඹ කොටස් වෙළදපල කලාපීය රටවල අතර අඩුම වර්ධනයක් පෙන්නුම් කරන කොටස් වෙළදපළ බවයි.

වසර 2010 වන විට ලෝකයේ වාර්තාගත ඉහළම වර්ධනය තිබූ කොටස් වෙළදපොල Bloomberg දර්ශකය කොළඹ කොටස් වෙළදපල නම්කර තිබිණි.

මූලාශ්‍ර

Related posts

Covid 19ට එරෙහි සටනේදී ‘චීනය තම සැබෑ මිතුරන්’ හඳුනා ගත්තා – ශ්‍රී ලංකාවේ චීන තානාපති

colombotoday

විපක්ෂ නායක කාර්යාලය/නිල නිවස සම්බන්ධන් අල්ලාගනී… මහින්දට දෙන්න බෑ කියයි…

colombotoday

ශ්‍රීලනිප ය විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවයි

colombotoday

“රෝ සංවිධානය”ට එල්ලවූ ජනාධිපති ඝාතන චෝදනා පුවත වෙනුවෙන් පෙනී සිටිනවා. “ද හින්දු” පුවත්පතේ සභාපති කියයි

colombotoday

ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් පට්ටම ගලවන ගැසට් නිවේදනය අත ළගයි….

colombotoday

කාන්තාවක් දැරණියගල ප්‍රා.සභාපතිට දැලි පිහියකින් පහර දෙයි

colombotoday