Covid 19

කොවිඩ් ආසාදිත 10වන පා. මන්ත්‍රීවරයා අසංක නවරත්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ අනුව අගෝස්තු මාසය තුළදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් 10 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහු වේ.

Related posts

තත්වය හොද නෑ.. කොරෝනා මරණ ගණන ඉහළ යා හැකි..

colombotoday

කොවිඩ් – 19 වෛරසය ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යාප්තිය අභියසට පැමිණිලා.

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

ජෝර්දානයේදී ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදිතව මිය යයි

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 15ක්

colombotoday

දිස්ත්‍රික්ක 19කින් නව ආසාදිතයින් 737ක්.. මරණ 4 යි

colombotoday