Colombo Today Local News

හමුදාව දංගෙඩියට යවන්න හැදූ NGO කප්පිත්තෙක් රජයේ වියදමින් ජිනීවා සමුළුවේ !

ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගී වන අට දෙනකුගෙන් යුත් දූත කණ්‌ඩායමට ජාතික සාම මණ්‌ඩලයේ ප්‍රධානී ජෙහාන් පෙරේරා ද ඇතුළත් වී ඇත.

ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව කටයුතු කළ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියකු රජයේ දූත මණ්‌ඩලයට ඇතුළත් කර ගත් මුල් අවස්‌ථාව මෙය වේ.

රජයේ සංහිඳියා කාර්යාලයේ ලේකම් මනෝ තිත්තවැල්ල මහතා ද දූත කණ්‌ඩායමට අයත් වේ.

මෙරටින් ජිනීවා දූත පිsරිස කවුදැයි මෙතෙක්‌ ප්‍රකාශයට පත් වී නොතිබුණි. එහෙත් මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා දූත මණ්‌ඩලය අසුන්ගෙන සිටි අවස්‌ථාවේ සාම මණ්‌ඩල ප්‍රධානියා පිළිබඳව හෙළිවී තිබේ.

Related posts

එඩේරමුල්ලේ සිංහල ගම්මාන එක රැයින් “අක්බාර් ටවුන්” වුණ හැටි – ගැසට් පත්‍රය මෙන්න

colombotoday

යකඩ මිල ගණන් 50% කින් පහළට

Admin

2018 වසරේ විදුලි හොරු 2522ක් නීතියේ රැහැනට – වැටලීම් ආදායම මිලියන 130 ඉක්මවයි

colombotoday

“බැදුම්කර වංචාව වැළැක්වූවානම් වැට් ගහන්න වෙන්නෑ“ – ඇමති දයාසිරි

colombotoday

බීමතින් මවට පහරදුන් පුතු, පියා සහ අයියා අතින් මැරුම්කයි

Admin

මහනුවර දිස්ත්‍රික්කයට පොලිස් ඇදිරි නීතිය !!

colombotoday