Colombo Today Local News

මුලතිව් කෝපාපිලව්, ඉඩම්වලින් ගුවන් හමුදාව ඉවත් වෙයි

මුලතිව් දිස්ත්‍රික්කයේ කෝපාපිලවු ප්‍රදේශයේ ගුවන් හමුදාව විසින් පරිහරණය කරන ඉඩම් ඊයේ (01) නිදහස් කර තිබෙනවා.

කෝපාපිලව් ගුවන් හමුදාව පරිහරණය කරන ඉඩම් ලබා දෙන ලෙස බලකරමින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ මැදිහත්වීම මත සිවිල් වැසියන් විසින් උපවාසයක් ආරම්භ කළේ ජනවාරි 31 වනදා. ඊයේ ඉඩම් නිදහස් කරන තුරුම එම උපවාසය අඛණ්ඩව පැවති අතර, ඊට සහය දක්වමින් උතුරු පළාතේ පාසල් සිසුන්ද උද්ඝෝෂණවලට සහභාගී කරගෙන තිබුණා.

කේපාපිලවු ගම්මානයේ වැසියන්ට එම ඉඩම් නිදහස් කිරීමට ගුවන් හමුදාව කටයුතු කළේ ජනාධිපතිවරයා විසින් පසුගිය 27 වෙනිදා ගුවන් හමුදාපතිවරයාට කළ දණුම්දීමකට අනුවයි.

Related posts

පරිප්පු, හාල්මැස්සන් කාලා හමාරයි.. පාලන මිලට අලෙවිය පාඩුයි, ආනයනය නවතී.. හිඟයක් අතළඟයි !

colombotoday

රජය ඖෂධ හිඟය පියවීමට දානපතියන්ගේ සහය පතයි

colombotoday

හපුහින්නව ජනාධිපති කාර්යාලයට ගනී

Admin

“අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවලට පමණක් මුදල් වෙන් කරන්න” – ජනපතිගෙන් උපදෙස්

Admin

අගමැතිගේ නොමේරූ අවලාදවලට දෙරණෙ චතුරගෙන් ගාම්භීර පිළිතුරක්

colombotoday

මරණ දඩුවම දෙන දිනය දැනටමත් තීරණය කර අවසන් – ජනපති

colombotoday