Colombo Today Local News

කොවිඩ් සිරුරු භූමදානයට අදාළ මාර්ගෝපදේශ සකස් කර අවසන්

කොවිඩ් -19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මළසිරුරු භූමදානයට අදාළ මාර්ගෝපදේශ සකස් කර අවසන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව එම මාර්ගෝපදේශ දිනක් තුළ නිකුත් කිරීමට නියමිත බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

යාපනේ ව්‍යායාම මධ්‍යස්ථානයකට ආවා ප්‍රහාරයක්

colombotoday

මහගම සේකරයන්ගේ 90වන ජන්ම දිනය අද… ඒ වෙනුවෙන් තැබෙන සටහනකි

colombotoday

වවුචර්පත් අහෝසියි – පාසල් සිසුන්ට යළිත් රෙදි

colombotoday

සතියක් තුළ රත්‍රං මිල වෙනස් වෙයි

Admin

අරසඩි ග්‍රාමසේවා වසම හුදකලා කෙරේ.

colombotoday

නිවාඩු අවලංගු වන පිරිස මෙන්න

Admin