Colombo Today Local News

නවාතැනින් පැන්නු ආසාදිතයින් සිව් දෙනා ත්‍රීරෝද රථයක

ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ තාවකාලික නවාතැනක සිටින සිවු දෙනෙක් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමග නවාතැන්ගෙන සිටි ස්ථානයෙන් ඉවත් කර තිබේ.

පෞද්ගලික ආයතනයක සේවය කරන මෙම සිව්දෙනා ගම්පහ නගරයේ අසරණව රැඳී සිට ඇත.

ඔවුන්ට අයත් කාරයක සහ ත්‍රීරෝද රථයක රැඳී සිටින බවට ගම්පහ නගරාධිපති එරංග සේනානායකට දුරකතන ඇමතුමක් ලැබී තිබුණු අතර ඒ අනුව වහාම ක්‍රියාත්මක වී තමන් ඔවුන්ව රෝහල්ගත කිරීමට පියවර ගත් බවයි ගම්පහ නගරාධිපතිවරයා පවසන්නේ.

Related posts

උපාධිධාරීන්ට රැකියා ඉල්ලා කුරුණෑගල උද්ගෝෂණ

colombotoday

දෙමල සන්ධානය නිදහස් දිනයේදී ජාතික කොඩිය වෙනුවට කලු කොඩි උස්සන්න යයි.

colombotoday

ගෙදර ජල ටැංකියෙන් 2KW විදුලිය නිපදවන්න ලංකාවේ තරුණයෙක් සොයාගනී…

colombotoday

අලුත්ගම නගරයේ තවත් වෙළඳසැල් පහක් වැසේ

colombotoday

අඩු වූ ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Admin

සරසවි වරම් ලැබූ සිසුන්ට දැනුම්දීමක්

Admin