Colombo Today Local News

පොලිස් වසම් හා තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

අද(30)දින උදෑසන 6.00 සිට මාතලේ, දඹුල්ල, ගලේවෙල, නාවුල පොලිස් වසම් හා කුරුණෑගල, පන්නල පොලිස් වසම හුදකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර කුරුණෑගල, උඩුබැද්දාව, ගල්අමුණ ග්‍රාම නිලධාරී වසම් සහ මොනරාගල – සියඹලාණ්ඩුව, හෙලමුල්ල ග්‍රාම නිලධාරී වසම්ද හුදකලා කර ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Related posts

කුරුණෑගල මවුවරුන්ට කොළඹ ජාතික රෝහලේ දී සිදුකිරීමට ගිය පැලෝපීය නාළ පරීක්‍ෂාව විනිසුරු අත්හිටුවයි!

colombotoday

හෝටල් කාමරයක හොරොයින් පැකට් කළ කොස්තාපල් මාට්ටු

colombotoday

ඇමති ගෝලයෙකුගෙන් බලපෑම්.. පාරිභෝගික අධිකාරිය, පාරිභෝගික පැමිණිලි විභාග කිරීම නවතයි

colombotoday

සහරාන්ගේ කල්ලිය වළ දමා තිබූ ආයුධ තොගයක් හමුවෙයි

colombotoday

චීනයට කොරෝනා ගෙනාවේ ඇමරිකානු හමුදාවෙන් – චීන රජයෙන් චෝදනාවක් !

colombotoday

දිවයින් පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන තවත් දින 2ක් විවෘතයි

colombotoday