Colombo Today Local News

තවත් සති 2ක් පොදු ප්‍රවාහනයට සීමා..‍

හෙට(30) දිනයේ නිරෝධානය ඇඳිරි නීතීය ඉවත් කළ ද , සති 02 ක් යන තෙක් කිසිදු දුම්රියක් ධාවනය නොකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, බස් සේවා ද පළාත් තුළ පමණක් ධාවනයට සැලසුම් කර ඇති බවය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(29)දින පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණවලට එළැඹුණු බව ද ඔහු සඳහන් කළේය.

ඒ අනුව, පොදු ප්‍රවාහන සේවාවල රැගෙන යා හැක්කේ ආසන ධාරිතාවට සරිලන මගීන් පිරිසක් පමණක් බව ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේ ය.

Related posts

සජිත්ට හංසයාගෙන් ඇප තියයි !

colombotoday

ඉදිරි දින කිහිපයේදී වහලා තියෙන තත්වයෙන් රට මුදවා ගත යුතුයි

colombotoday

ජයග්‍රහණයට වෙට්ටු දැමූ බවට සජිත් පිළෙන් රනිල්ට චෝදනා !

colombotoday

කොරෝනා ආසාදිතයින් 151 දක්වා ඉහළට

colombotoday

ඉන්ධන පිරවුම්හලක් තුළ වෙඩි තැබීමක්

colombotoday

රනිල් වාඩ්ඩෙක් නෙමේ.. රාජපක්ෂ හොරු රැල රකින්න පොරොන්දු උනානම් මම ජනාධිපති

colombotoday