Colombo Today Local News

‘කැනඩා කොටි හඩ‘ සන්නිවේදන ජාලයේ හවුල්කරුවෙක් ICTA මුල් පුටුවට !

CBN SAT නමින් චන්ද්‍රිකා රූපවාහිනී සේවයක් ක්‍රියාත්මක කරමින්, කැනඩාවේ සිට ක්‍රියාත්මක වූ කොටි හඩ ගුවන්විදුලිය ශ්‍රී ලංකාව හා සම්බන්ධ කිරීමට කටයුතු කළ පුද්ගලයා මේ වන විට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) ප්‍රධානීත්වයට පත්කර ඇති බව දූෂණ විරෝහී පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා පවසයි.

ගූගල් බැලුන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා ඉන්දියාවේ රාමා කෝපරේෂණ නම් ආයතනයක් සමග ගවිසුමකට එළඹ ඇති බවත්, ශ්‍රී ලංකාව සතු සන්නිවේදන සංඛාත එම සමාගමට ලබා දී, සංනිවේදන ජාලය හැසිරවීමේ බලය ඔවුන්ට ලබා දීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔහු අනාවරණය කර සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1423755261018061/” width=”560″ height=”400″ onlyvideo=”1″]

Related posts

දැඩි පිළිකා ඖෂධ හිඟයක් රට තුළ පවතිනවා – රාජිතගෙන් හෙළිදරවූවක්

colombotoday

නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1804 දක්වා ඉහලට

colombotoday

මෛත්‍රී නායකත්වයට ආවේ පස්ස දොරෙන්.. ඔහුව අධිකරණයට ගේනවා – මන්ත්‍රී සනත් නිශාන්ත

colombotoday

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු බැංකු සහ කොටස් ගණුදෙනු ඇරඹෙයි

Admin

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

Admin