Colombo Today Local News

‘කැනඩා කොටි හඩ‘ සන්නිවේදන ජාලයේ හවුල්කරුවෙක් ICTA මුල් පුටුවට !

CBN SAT නමින් චන්ද්‍රිකා රූපවාහිනී සේවයක් ක්‍රියාත්මක කරමින්, කැනඩාවේ සිට ක්‍රියාත්මක වූ කොටි හඩ ගුවන්විදුලිය ශ්‍රී ලංකාව හා සම්බන්ධ කිරීමට කටයුතු කළ පුද්ගලයා මේ වන විට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) ප්‍රධානීත්වයට පත්කර ඇති බව දූෂණ විරෝහී පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා පවසයි.

ගූගල් බැලුන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා ඉන්දියාවේ රාමා කෝපරේෂණ නම් ආයතනයක් සමග ගවිසුමකට එළඹ ඇති බවත්, ශ්‍රී ලංකාව සතු සන්නිවේදන සංඛාත එම සමාගමට ලබා දී, සංනිවේදන ජාලය හැසිරවීමේ බලය ඔවුන්ට ලබා දීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔහු අනාවරණය කර සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1423755261018061/” width=”560″ height=”400″ onlyvideo=”1″]

Related posts

තවත් බෝම්බ ප්‍රහාරයක් ගැන අනතුරු ඇගවීමක්…

colombotoday

ජනපති නවක වදය නවත්වන්න පොලිස් පතිට බාර දෙයි

colombotoday

ස්විස් තානාපති කාර්යාල සිද්ධියේ පරික්ෂණ වාර්තා අද අධිකරණයට

colombotoday

විදෙස් රටවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

colombotoday

අගමැති රනිල් ඇමති දුමින්දට හොරෙන් පොහොර සමාගම් හමුවුණේ ඇයි?

colombotoday

කාලගුණයේ තාවකාලික වෙනසක්

colombotoday