Colombo Today Local News

වංචා, දූෂණ නෑ කියූ යහපාලනය මේකද? අපටනම් තේරුම් ගන්න බෑ.. දැන් අපටද පිස්සු – බෙල්ලන්විල නාහිමි යහපාලනය පතුරු අරී

මේ රට ‘ධර්මිෂ්ඨ සමාජයක්‘ කරනවා යැයි කියමින් එක් නායකයකු මිනිසුන්ගේ ඡන්දය ලබා ගැනීමට කටයුතු කළ බවත්, එය සම්පූර්ණ බොරුවක් බවත්, එලෙසම පසුගිය කාලයේ වංචා, දූෂණ, හොරකම් නැති ‘යහපාලනයක්‘ ඇති කරන බව කියමින් බලය ලබාගත් බවත්, ඒ කියූ යහපාලනය කුමක්දැයි මේ රටේ ජනතාවට තේරුම් ගැනීමට නොහැකි තත්ත්වයක් දැන් ඇතිව තිබෙන බවත්, මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ උත්සව සභාවක් අමතමින් ප්‍රකාශ කරන ලදි.

“පසුගිය කාලයේ ජනතාව කියා සිටියේ යහපාලනයක් අපි කරන්නේ කියලා, මේකේ දූෂණ නැහ, වංචා නැහ, හොරකම් නැහ, මොකක්වත් නැහ, දැන් මිනිස්සුන්ට මොකක්ද මේ යහපාලනය කියන්නේ කියන එක තේරුම් අරගන්න බැරිවෙලා තියෙනවා, දැන් අපිටයි පිස්සු, අපිට තේරුම් ගන්න බැහ මොකක්ද මේ යහපාලනය කියනනේ කියලා“

නාහිමියන් වැඩි දුරටත් දැක්වූ අදහස් පහත පරිදිය

Related posts

හෙරොයින් කිලෝ 6ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

බිලියන 16ක රජයට පාඩුවක්.. රේගු ඉතිහාසයේ දැවැන්තම වංචාව ගැන පරීක්ෂණ යළි ඇරඹෙයි

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපතිවරයෙකු වූ විජය මලලසේකර අභාවප්‍රාප්ත වෙයි

colombotoday

මාධ්‍යවේදීන් පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීම නොකළ යුතුයි

colombotoday

නුවර බොදු සමුළුවට පැමිණි වරකාපොල තරුණයකුට මුස්ලිම් අන්තවාදී තර්ජන

colombotoday

බදු සහන දීම ගැන රජය සාකච්ඡා කරයි

Admin