Colombo Today Local News

වංචා, දූෂණ නෑ කියූ යහපාලනය මේකද? අපටනම් තේරුම් ගන්න බෑ.. දැන් අපටද පිස්සු – බෙල්ලන්විල නාහිමි යහපාලනය පතුරු අරී

මේ රට ‘ධර්මිෂ්ඨ සමාජයක්‘ කරනවා යැයි කියමින් එක් නායකයකු මිනිසුන්ගේ ඡන්දය ලබා ගැනීමට කටයුතු කළ බවත්, එය සම්පූර්ණ බොරුවක් බවත්, එලෙසම පසුගිය කාලයේ වංචා, දූෂණ, හොරකම් නැති ‘යහපාලනයක්‘ ඇති කරන බව කියමින් බලය ලබාගත් බවත්, ඒ කියූ යහපාලනය කුමක්දැයි මේ රටේ ජනතාවට තේරුම් ගැනීමට නොහැකි තත්ත්වයක් දැන් ඇතිව තිබෙන බවත්, මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ උත්සව සභාවක් අමතමින් ප්‍රකාශ කරන ලදි.

“පසුගිය කාලයේ ජනතාව කියා සිටියේ යහපාලනයක් අපි කරන්නේ කියලා, මේකේ දූෂණ නැහ, වංචා නැහ, හොරකම් නැහ, මොකක්වත් නැහ, දැන් මිනිස්සුන්ට මොකක්ද මේ යහපාලනය කියන්නේ කියන එක තේරුම් අරගන්න බැරිවෙලා තියෙනවා, දැන් අපිටයි පිස්සු, අපිට තේරුම් ගන්න බැහ මොකක්ද මේ යහපාලනය කියනනේ කියලා“

නාහිමියන් වැඩි දුරටත් දැක්වූ අදහස් පහත පරිදිය

Related posts

අද දිනයේ මේ දක්වා කිසිදු කොරෝනා රෝගියෙක් නැහැ

colombotoday

කිහිපදෙනෙක් එක්ව 24 හැවිරිදි තරුණයෙක් ඝාතනය කර‍යි

Admin

STF 39 වන රණවිරු ගුණ සැමරුම අද

Admin

දිවයින පුරා තැපැල් සේවකයින් අදත් සංකේත වැඩවර්ජනයක..

Admin

අත්අඩංගුවේ සිටින රණවිරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා ආබාධිත සෙබළෙක් උපවාසයක

colombotoday

ශ්‍රී ලංකාව බහු වාර්ගික, බහු සංස්කෘතික, බහු ආගමික හා බහු භාෂික රටක් – ඇමති මංගල ඇමරිකන් ලොක්කා හමුවී කියයි

colombotoday