Colombo Today Local News

මහින්දට ලිපියක් ලියා, විමල් සියලු බැදීම් අත්හරියි !

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග මෙතෙක් තිබූ සියළු දේශපාලන සබදම් අත්හැර දමන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

කථානායක කරූ ජයසූරිය මහතාටද පිටපත් සහිතව එජනිස මහලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයාට යවන ලද ලිපියක් මගින් විමල් වීරවංශ මහතා අද (23) මෙසේ දැනුම් දී ඇත.

විමල් වීරවංශ මහතා යවන ලද සම්පූර්ණ ලිපිය පහත පළවේ.

Related posts

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද? – තීරණය අනිද්දා

colombotoday

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හදුනා ගෙන

colombotoday

මුස්ලිම් පල්ලිවලට කඩු කිනිසි ගෙනාවේ සුසාන භූමිවල කැලේ කපන්න – මුස්ලිම් කටයුතු ඇමතිගෙන් ඉල ඇදෙන පිළිතුරක්

colombotoday

සති 2ක් තුළදී විදෙස් සංචාරකයින් 2500ක් දිවයිනට..

colombotoday

ජවිපෙ 20 ගේන්නේ බෙදුම්වාදී වස කුප්පිය ජනතාවට පොවන්නයි

colombotoday

ඥාණසාර හිමිගේ ජාතිකානුරාගය චම්පික, රතන හිමි දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කළ හැටි බොදු බළේ හෙළිකරයි

colombotoday