Colombo Today Local News

මහින්ද අලුත් ජාතික වැඩකට අත ගහයි

වත්මන් රජයේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව වෘත්තීය සමිති එකමුතුව විසින් ආරම්භ කළ ‘ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය‘ විවෘත කිරීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) සිදුවිය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වෘර්තිය සමිති නායකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

පාර්ලිමේන්තුව යටවීමේ අවදානමක්.. ආරක්ෂක අංශ සීරුවෙන්.. වැලි කොට්ට සූදානම්

colombotoday

මෙවර යල කන්නයේදී 80% ඉක්ම වූ වගා ඉලක්කයක්

colombotoday

ඌරෙක් අධිකරණ ඇමති වුන පළමු අවස්තාව

colombotoday

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග කලාවැවේදී මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට….

colombotoday

කොටි වළ දැමූ රත්‍රං හා ආයුධ සෙවූ 4ක් අත්අඩංගුවට..

Admin

ශ්‍රී ලංකාවේ නව ගල් අඟුරු බලාගාර ඉදි කරන්නේ නැහැ

colombotoday