Colombo Today Local News

පරණ ලාෆ් ගෑස් සිලින්ඩර යළි භාරගනියි

ලාෆ් ගෑස් පාවිච්චි කරමින් සිටින පැරණි සිලින්ඩරවල ඇති ගෑස් ප්‍රමාණය කිරා බලා භාරගෙන ඒ සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව එම ගෑස් සමාගමේ අලෙවි නියෝජිතයන්ට උපදෙස් දී ඇති බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ. එච් වෑගපිටිය මහතා පවසයි.

ලාෆ් ගෑස් පැරණි සිලින්ඩර විශාල ප්‍රමාණයක් නැවත එකතු කිරීමට නොමැති වුවද අධිකරණය දුන් නියෝගය මත මෙම එකතු කිරීම ක්‍රියාත්මක කරන බව පවසන වෑගපිටිය මහතා ඒ වෙනුවෙන් පාරිභෝගිකයන්ට සාධාරණය ඉටු කරන බව ද සඳහන් කරයි.

Related posts

15 හැවිරිදි දැරිය අපයෝජනය කළ 20ක් අත්අඩංගුවට | දැරිය ප්‍රවාහනය කළ 6කුත් හදුනාගනී

colombotoday

QR කේත ක්‍රමය යාවත්කාලීන වෙන දිනය වෙනස් වෙයි…

Admin

මහින්දගේ කාර්යාලය අසල ගැවසුණු සැකකටයුතු පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

ගම්මන්පිල ට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 91කින් පරාජය කෙරේ

colombotoday

වැඩිම මුදලක් වැය කෙරෙන අමාත්‍යංශ 10ක වියදම් විශ්ලේෂණය ට තීරණයක්

Admin

දේපල තහනම් කිරීමේ වෙන්දේසියක් කඩිනමින් සිදුකිරීමට අල්ලස් අධිකරණ රෙජිස්ට්‍රාර්වරියක් අත්අඩංගුවට

colombotoday