Colombo Today Local News

රජයේ වෛද්‍යවරු පළාත් දෙකක අද වැඩ වර්ජණයේ !

මාලඹේ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(23) දිනයේ පළාත් දෙකක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකරන බවයි.

එම පළාත්වල ඇති සියලු රෝහල්වල අද පෙරවරු 8.00 සිට පැය 04ක කාලයක් වැඩවර්ජනයක නිරතවන බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

Related posts

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ට පහර දුන් 5කට වැඩ වරදී

Admin

ජාතික ආණ්ඩුවක් හැදීම බලු වැඩක්…

colombotoday

දිල්රුක්ෂිගේ ඉල්ලා අස්වීම ජනපති භාරගනී

colombotoday

බුද්ධාගමට අපහාස කරන්න, අන්තවාදය වපුරන්න අරාබියෙන් කෝටි ගණන් සල්ලි ලැබෙනවා – අසාද් සාලි මෙතෙක් නොකී රහසක් හෙළි කරයි

colombotoday

රෙද්දේ බද්දත් ඉහළට… සෙස් බද්දට අමතරව 15%ක වැට් බද්දක්…

colombotoday

හෙරොයින් සමග චූටි නංගි අත්අඩංගුවේ

colombotoday