Colombo Today Local News

ජාතික නිදහස් පෙරමුණ, සන්ධානයෙන් ඉවත් වෙන්න ඉල්ලයි !

ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වන බව පාර්ලිෙම්න්තු මන්ත්‍රී  විමල් වීරවංශ මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

ඒ අනුව තමා ඇතුළු අනෙක් මන්ත්‍රීවරුන්ට වෙනම කටයුතු කිරිමට  අවස්ථාව ලබාදෙන ලෙස ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඒම ඉල්ලීම සලකා බලා  පසුව තීන්දුවක් දෙන බව කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

 

Related posts

අනවසරෙන් විදුලි රැහැනක් අදින්න ගිය අයෙක් විදුලිය වැදී මරුට

colombotoday

හෙද වෘත්තිය සමිති වර්ජනය දෙවන දිනටත් ක්‍රියාත්මකයි

colombotoday

සුබසාධක ප්‍රතිලාභ දීමනා ගෙවීමට කැබිනට් අනුමැතිය

Admin

නැවේ තෙල් කාන්දු සොයා නාවික හමුදාව කිමිදෙයි.

colombotoday

ජනාධිපති බ්‍රික්ස් සමුළුවට නොයන්නේ ඇයි?

Admin

යහපාලන ඇමතිලාට එරෙහි දූෂණ විමර්ශන එක තැන නවතී.. ඉහලින් බලපෑම් !

colombotoday