Colombo Today Local News

පළාත් සභා මැතිවරණය ගැන ආණ්ඩුවේ තීරණය

නව පළාත් සභා පනත සම්මත කිරීමෙන් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

මේවනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසුවාය.

පළාත් සභා මැතිවරණය පවත්වන නීතිය වෙනස් විය යුතු බවටත් නව පළාත් සභා පනත සම්මත කිරීමෙන් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවටත් කැබිනට් රැස්වීමේදී සාකච්ඡා වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Related posts

චීන ජාතිකයන් ගැන ලංකාවේ ඇතැම් අයගේ ක්‍රියාකලාපය පිළිබදව චීන තානාපති කණගාටුව පලකරයි !

colombotoday

වසන්ත මුදලිගේ අධිකරණයට රැගෙන එයි

Admin

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් ස්ථිර සේවකයින් නොවේ – රස පරීක්ෂක දෙපාර්තමේන්තුව

colombotoday

නතාෂට ඇප දීලා ඥානසාර හිමි හිරගෙට යැවූ විනිසුරු පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයට – බෞද්ධයෝ තුල කුකුසක්

colombotoday

අමාත්‍ය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය කතානායකට බාර දෙයි.

colombotoday

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් අනිද්දා

Admin