ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලයන 66ක බැදුම්කර නිකුතවක් අනිද්දා දිනයේදී පවත්වන බවට ප්‍රසිද්ධ කර ඇත.
ඒ සදහා ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැදවා ඇති අතර බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමද ඒ අතර වෙයි.