වී. මනිවන්නන් මහතාව යාපනය මහ නගර සභාවේ නගරාධිපති ලෙස පත්කර තිබේ.
ඔහු දෙමළ ජාතික ජනතා පෙරමුණේ සාමාජිකයෙකි.
යාපනය මහ නගර සභාවේ හිටපු නගරාධිපති ඊ. ආනල්ඩ් මහතා පසුගිය දා එම ධූරයෙන් ඉල්ලා අස්විය.
ඒ, එම මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීමේ දී පරාජයට පත් වූ බැවිණි.