World

සෑම තත්පර 30කට වරක් කොවිඩ් රෝගී අමෙරිකානුවෙක් මිය යයි

හෘද රෝග අබිබවා යමින් අමෙරිකාව තුළ සිදුවන මරණවලට ප්‍රධාන හේතුව කොවිඩ් රෝගය බවට මේ වනවිට පත්වී තිබේ.

කොවිඩ් හේතුවෙන් සෑම තත්පර 30කට වරක් අමෙරිකානුවෙක් මියයන බවද සඳහන් වේ.

අඛණ්ඩව සිව්වැනි දිනටත් අමෙරිකාවෙන් නව කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 2කට වැඩි පිරිසක් හඳුනාගෙන තිබේ.

නව මරණ ගණන දැක්වුණේ 2,251 ක් ලෙසිනි.

දෙසැම්බර් මාසයේ පළමු දින 5 තුළ එරටින් නව ආසාදිතයන් මිලියනයකට වැඩි පිරිසක් හඳුනාගෙන තිබීම විශේෂත්වයකි.

පවතින තත්ත්වය හමුවේ රට පුරා රෝහල් දැඩි පීඩනයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

FIFA කාන්තා ලෝක කුසලානය ආරම්භයට පෙර නවසීලන්තයේ වෙඩි තැබීමක්

Admin

සිම්බාබ්වේ මහබැංකුවක් රන් කාසි නිකුත් කරයි – උද්ධමනය ඉහළ යාමෙන් ලංකාව දෙවැනි තැනට

colombotoday

එට්නා ගිනිකන්ද පුපුරා යයි

colombotoday

ඇපල් සමාගමෙන් iPhone 14 එළියට

colombotoday

ප්‍රමුඛතම අනතුර ඉස්ලාම් අන්තවාදයයි. | ජෛව විද්‍යාත්මක ප්‍රහාරයකට සූදානම් විය යුතුයි. | බ්‍රිතාන්‍ය හිටපු අගමැති බ්ලෙයාර් අනතුරු අඟවයි.

colombotoday

ඉරාන ජනපතිගේ හෙලිකොප්ටරය කඩා වැටීමට හේතුව

Admin