World

සෑම තත්පර 30කට වරක් කොවිඩ් රෝගී අමෙරිකානුවෙක් මිය යයි

හෘද රෝග අබිබවා යමින් අමෙරිකාව තුළ සිදුවන මරණවලට ප්‍රධාන හේතුව කොවිඩ් රෝගය බවට මේ වනවිට පත්වී තිබේ.

කොවිඩ් හේතුවෙන් සෑම තත්පර 30කට වරක් අමෙරිකානුවෙක් මියයන බවද සඳහන් වේ.

අඛණ්ඩව සිව්වැනි දිනටත් අමෙරිකාවෙන් නව කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 2කට වැඩි පිරිසක් හඳුනාගෙන තිබේ.

නව මරණ ගණන දැක්වුණේ 2,251 ක් ලෙසිනි.

දෙසැම්බර් මාසයේ පළමු දින 5 තුළ එරටින් නව ආසාදිතයන් මිලියනයකට වැඩි පිරිසක් හඳුනාගෙන තිබීම විශේෂත්වයකි.

පවතින තත්ත්වය හමුවේ රට පුරා රෝහල් දැඩි පීඩනයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

කොවිඩ් උපත සෙවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් උදව් ඉල්ලයි

colombotoday

බුද්ධගයාවට බෝම්බ ගැසූ ඉස්ලාම් ත්‍රස්තයන්ට අත්වූ ඉරණම

colombotoday

කොරෝනා සුව වූවන්ට වැළදෙන සුව කරන්න බැරි ලෙඩක් | වෛද්‍ය විශේෂඥයින්ගේ අලුත්ම සොයගැනීම

colombotoday

ඉන්දියාව නැවතත් මෝදිට… මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් !

colombotoday

දලදඬු ෂරියා නීතිය ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල තහනම් කරයි

Admin

සති හතකට පසු ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළට

colombotoday