Colombo Today Local News

ලංකා සතොස වාහන අවභාවිත කිරීම : අබ්දුල්ලා මහරූෆ් රිමාන්ඩ්

හිටපු මන්ත්‍රී අබ්දුල්ලා මහරූෆ් ජනවාරි 6 වැනිදා දක්වා නැවතත් බන්ධනාගාරගත කර තිබේ.

2015 – 2019 කාලය අතරතුර ලංකා සතොස ආයතනයට අයත් වාහන අවභාවිත කළ බවට සැකපිට ඔහු සහ තවත් අයෙක් පසුගියදා අත්අඩංගුවට ගැනිණි.

ඒ අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන් ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Related posts

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කෙරේ

colombotoday

හමුදාවට පොලිස් බලතල ලබාදීමට ඒකාබද්ධය විරුද්ධයි…

colombotoday

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව අද ජනපති අතට

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ යෝජනා

colombotoday

හරීන්ට සහ මනූෂට එරෙහිව සජබෙන් විනය පියවර

colombotoday

ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ඇරඹීමේ තීරණයක් !

colombotoday