Colombo Today Local News

කෝටියකට අධික හෙරොයින් සමග පොල් වෙළෙන්දෙකු නාගලගම් විදියේදී අල්ලයි

රුපියල් කෝටියකට අධික හෙරොයින් මත්කුඩු සහ රුපියල් ලක්ෂ හතරකට අධික මුදල් සමඟ පොල් වෙළෙන්දෙකු ග්‍රෑන්ඩ්පාස් නාගලගම් විදිය ප්‍රදේශයේදී කොළඹ උතුර පොලිස් කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

සැකකරු සමඟ හොරයින් මත්කුඩු කිලෝ 1 ග්‍රෑම් 152 ක්,ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 411,000 ක මුදලක් පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් 30 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

රනිල් දිවුරුම් දෙන වෙලාව අනුරට කියලා

Admin

උ.පෙළට ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයක්

Admin

ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩයන් සමූල ඝාතනය කළා. – විග්නේශ්වරන්

colombotoday

කොලොන්නාවේ කුඩු “දෝණි” STF අත්අඩංගුවට

Admin

පන්දම් පත්තු කර නැටූ පූසාරි ගිනි ඇවිලී මිය යයි

Admin

“එල් බෝඩ්” ගහගෙන යන ජනාධිපතිවරයකුගේ පාලනය යටතේ ආණ්ඩුවම “ගොංපාට්” එකක් වෙලා

colombotoday