ඊයේ ඕසට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති 20-20 තරගයේදී නොසිතූ ඉණිමක් ක්‍රීඩා කරමින් ඕස්ට්‍රේලියාව පරාජයට පත්කළ අසේල ගුණරත්නට, අද 2017 IPL තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් පිළට එකතු වීමට අවස්ථාව ලැබී තිබෙනවා.
බැංගලෝර්හීදී පැවති ක්‍රීඩක වෙන්දේසියේදී අසේල ගුණරත්න අලෙවි වී ඇත්තේ රුපියල් මිලියන 6.75කටයි. මුම්බායි ඉන්දියන්ස් පිලේ ලසිත් මාලිංගද ක්‍රීඩා කරන අතර එහි පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරනවා.