පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්යාහි මජිත් නගර් හි වස විසෙන් තොරව වී වගා කළ කුඹුරක ඊයේ (19) ගොයන් කැපීමේ මංගල්‍යකට එක්වූහ.
ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ මග පෙන්වීම යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වස විසෙන් තොරව අක්කර 11,000ක වී වගාකර තිබේ.
අතුරලියේ රතන හිමියෝ මෙම ව්‍යාපෘතියේ උපදේශකවරයෙකු ලෙසද කටයුතු කරයි.