Colombo Today Local News

“මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කර, ඔහුට දඩුම් කළ යුතුයි“ – සමන් රත්නප්‍රිය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එල්ල වී ඇති චෝදනා ඔප්පු වුවහොත් ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බව පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු හෙද සේවක සමන් රත්නප්‍රිය පවසයි.

එම සංවිධානයේ සමන් රත්නප‍්‍රිය පෙන්වා දෙන්නේ යම් පුද්ගලයෙකු වරදක් කර ඇත්නම් තරාතිරම නොතකා ඔහුට දඬුවම් කළ යුතු බවයි.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රජා අයිතිය අහෝස් කල යුතු බවට සිවිල් සංවිධාන විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවට පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

එක රැයකින් මේ ආණ්ඩුව වෙනස් කරන්න අපට පුලුවන් – සුමන්තිරන්

colombotoday

කෝප් කමිටු වාර්තාව එයි.. බැදුම්කර හොරු තීන්දුයි !

colombotoday

12.5kg හිස් ගෑස් සිලින්ඩරයක මිල රු. 20,000 ඉක්මවයි

colombotoday

රටට මිනිස්සු හදන වැඩපිළිවෙලක් අවශ්‍යයි – උපත් අදාර ලබාදෙමින් ඥානසාර හිමි පවසති

colombotoday

කඩුවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

colombotoday

ඩුබායි රැකියා ලබාදෙන මුවාවෙන් ලක්ෂ ගණන් ගැරූ යුවළක් දෙමටගොඩදී අල්ලයි

Admin