Colombo Today Local News

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන සතියේ දිවයිනට

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන සතියේ මෙරටට ලැබිමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ චීන තනාපති කාර්යාලය සඳහන් කළේ, ජුලි මස 02 වන දා සහ 04 වනදා එම එන්නත් තොගය මෙරටට ලැබෙන බවයි.

මේ අතර ඇමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අවසරය හිමි විය.

මේ අතර ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට මොඩර්නා සහ ෆයිසර් එන්නත් භාවිත කරමින් දෙවන මාත්‍රාව ලබාදීමට අනුමැතිය හිමව ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසී ය.

Related posts

ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් ආණ්ඩුව සමග කතා කරනවා. – ඇමති සුජීව සේනසිංහ

colombotoday

ඥානසාර හිමිට එරෙහි අභියාචනාධිකරණ නඩුව කල් යයි. එක්නැලිගොඩ නඩුවට අදත් උසාවියේ

colombotoday

නවීන්ගේ මව ශ්‍රීමා දිසානායක මැතිණිය අභාවප්‍රාප්ත වේ

colombotoday

කටුවපිටියේ බෝම්බකරු නැවතී සිටි නිවසේ හිමිකරුගේ සාක්ෂිය

colombotoday

ආර්ථිකය නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති මොහොතක සැමරීමට ඇති අභිමානවත් නිදහස කුමක් ද? – කතෝලික සභාව

Admin

ශ්‍රීලනිප කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වය දයාසිරිට…

colombotoday