Colombo Today Local News

CID පරීක්ෂණ නවතා ගිණුම නිදහස් කරන්නැයි බැදුම්කර සමාගම නඩු දමයි !

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම හේතුවන් මහ බැංකුව විසින් ගිණුම් සීමා කිරීමකට ලක් කර රහස් පොලීසිය විසින් පරීක්‍ෂණයක්ද ආරම්භ කර ඇති අදාල පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීස් සමාගම එම පරීක්‍ෂණ වහා අත්හිටුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොන් කර ඇත.

මෙම පෙත්සම මගින් මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය, මහ බැංකු අධිපති ඇතුළු වග උත්තරකරුවන් 13 දෙනෙකුට චෝදනා ගොනු කර ඇත.

තම සමාගමට එරෙහිව කර ඇතී සීමා කිරීම් අත්හිටුවන ලෙසද ඔහුව් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.

Related posts

ජලාශ රැසක වාන් දොරටු ඇරේ

colombotoday

විදුලි ගාස්තුව තුන් හතර ගුණයකින් ඉහළ යන ලකුණු

colombotoday

93 ක නාම යෝජනා අදින් අවසන්.. ඉතිරි 248ට ලබන 18 සිට 21 දක්වා නම් කැදවයි..

colombotoday

අවුරුද්දකට ලුණු මිල අඩු වෙයි

colombotoday

පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

එකම ප්‍රශ්නය අසමින් ගෝඨාභය දවස පුරා FCID එකේ රස්තියාදු කෙරේ

colombotoday