හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා (13) දා රාත්‍රියේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.
රාජපක්ෂ මහතා සමග පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙසේ සිංගප්පූරුව බලා පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.
වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම සදහා හිටපු ජනාධිපතිවරයා මෙසේ සිංගප්පූරුව බලා ගිය බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.