Colombo Today Local News

මහෙන්ද්‍රන් පන්නනු, කොළඹ විරෝධතා..රෝහිත අබේගුණවර්ධන බැරියරයක හිරවී රෝහලේ

ghg255
මහ බැංකු අධිපතිට අර්ජුන් මහෙන්ද්‍රන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ රැලියකට එක්ව සිටි හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන යකඩ බැරියරයකට හිරවී තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රියානි විජේවික්‍රම මහත්මියද බිම ඇද වැටීම නිසා රෝහල් ගත කළ බව ඒකාබද්ධ විපක්ෂ ආරංචි කියයි.

රැලිය කොටුව රීගල් සිනමාහල අසලින් ඇරඹී ලංකා බැංකු මූලස්ථානය හරහා මුදල් අමාත්‍යංශය දෙසට ගමන් කරයි.

Related posts

වසන්ත යාපා බණ්ඩාර CIDයට කැඳවයි

Admin

පාඨලීගේ රියදුරු රිමාන්ඩ්

colombotoday

අයවැයට ඡන්දය දීමටනම් TNA, මුස්ලිම් කොංග්‍රසයෙන් මාරාන්තික කොන්දේසියක්…

colombotoday

අඩු ආදායම්ලාභී ලක්ෂයකට පුහුණුවෙන් පසු ඔක් 01 සිට රජයේ රැකියා !

colombotoday

තනපට ගැලවූ සංගීතය ගැන ප්‍රධාන සංවිධායක මහේල-සංගා සමාව ඉල්ලයි

colombotoday

මහින්ද ඇතුළු පවුලේ අයත් ඝාතන ලයිස්තුවේ – අත්අඩංගුවට ගත් ඉන්දියානුවා හෙළි කරයි

colombotoday